ඔඹ වගේ කෙනෙක් තව ඇත්නම
ඒ ඔඹම තමයි තුන් ලෝකේ
සද වගේ සදක් තව ඇත්නම්
ඒ මගේ සදයි සිත් අහසේ
සරස සරස ඔඹ ඉන්නට ආසයි ...
සිරස සිරස සිප ගන්නට ආසයි .............
ඔඹ හිනාවකට සුදු මුතු මල්දම් මේ ලයේ පහන් දැල්වෙන අන්දම්
ඔඹ මගේකියා මට හිතෙනවනම් ඒ තරම් සැපක් මට නෑ ආයේ
සනස සනස සිත මම ඉන්නම්
සිහින සිහින මැද සරනවනම්....................
රන් රූපෙන් ගලනා viට සදකැන් මේ රැයේ කොහොම ඉන්නද නොදනිම්
මා ඔඹෙයි කියා ඔඹ සිතනවනම් මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ
පැටලි පැටලි ඔඹ ළග ඉන්නම්
නැළවි නැළවි ඔඹ නළවන්නම්..........
++++++++++++++++++++++++++++++++++
++++++++++++++++++++++++++++++++++
සඳ තරු නිහඩ සොදුරු රෑයම
නුබ නෙතේ සෙනෙහස හදවතට තනිරකී
අප අපට හදවතින් දුර නොවූ නිමේෂයක
හදවතට සුවපිරු වදන් සිහියට නැගීයි
උදාවන කවදාක හෝ දිනයක
පැතුම් මල් පිබිදෙන සුන්දර හෝරාවක
නුබේම තරු දෙනෙතැති සිගිති මල් රේණුවක්
දෝතට වැඩමවන්නට
නුබේ සෙනෙහැති වදන් අභිමුව
පුරන්නෙමි පාරමී
ගිරි හිසක සුවද දෙන
රෝස කුසුමක් දකින්නට
හිත පිරු සීන සිතිවිල්ලක්ම
නොමවේවි නේද එය ?